රත්මලාන පිහිටි ප්රමුඛ පෙලේ රෙදි පිලි සායම් කිරීමේ කර්මාන්ත ශාලාවක් වන ජන ශ්‍රී මිල්ස් පුද්ගලික සමාගම වන අප ආයතනය සඳහා නවක සේවක මහත්ම මහත්මීන් බදවා ගනු ලැබේ.
සුදුසුකම්
.වයස අවුරුදු 18-45 අතර
.සාමාන්‍ය පෙල / උසස්පෙල සමත්
.කර්මාන්තශාලා පලපුරුද්ද ඇති අයට .විශේෂ අවස්ථා
.පුහුණු/ නුපුහුණු ගැහැණු පිරිමි .දෙපාර්ශවයටම අයදුම් කල හැක.
ප්රතිලාභ
.ආකර්ෂණීය වැටුප්
.දිරි දීමනා හා අමතර දීමනා
.ස්ථිර රැකියා අවස්ථා
.ආහාර පහසුකම්
.නවාතැන් පහසුකම්
විස්තර සදහා අමතන්න හෝ අයදුම්පත් පහත අංකයට යොමු කරන්න.
call or whatsapp 0769131571