ඔබ සොයන්නේ ස්ථිර රැකියාවක්ද? මුද්‍රණ ක්ෂේත්රයේ නවීන තාක්ෂනය සෞඛය සහ ආරක්ෂාව සහිත වැඩපරිසරයකදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව රැකියා අත්දැකීම් ලබාගෙන ජීවිතය දිනන්න ඔබට කදිම අවස්ථාවක්!
රත්මලානේ පිහිටි අපගේ කර්මාන්තශාලාවේ නව නිෂ්පාදන අංශයන් පුළුල් කිරීම හේතුවෙන් රැකියා අවස්තාවන් රැසක්. කාර්මිකශිල්පී තනතුරු සදහා සීමිත අවස්ථා. වැටුප රු. 70,000.00 සිට ඉහලට. රාත්‍රි ආහාර සහ පිරිමි ළමුන් සදහා නවාතැන් පහසුකම් නොමිලේ. රැකියා පළපුරුද්ද මත වැටුප් සහ බෝනස් පිරිනැමේ. අදම අමතන්න.