# 💼 තනතුර : යන්ත්‍ර සහකරුවන් | Machine Helper (Male)
=============================================
පුහුණු/ නුපුහුණු යන්ත්‍ර සහකරුවන් (පිරිමි) - Machine Helper (Male) - රත්මලාන
# 💠 සුදුසුකම් :
✪ වයස අවුරුදු 18 - 45 අතර පිරිමි
✪ සේවාමුර ක්‍රමයට (Shift) රාජකාරි සිදුකිරීමේ හැකියාව
✪ අ.පො.ස.(සා/පෙළ) දක්වා අධ්‍යාපනය හදාරා තිබීම
✪ රත්මලාන අවට අයදුම්කරුවන්ට ප්‍රමුඛතාවය හිමි වේ
✪ තෝරාගනු ලබන අයදුම්කරුවන් හට;
✪ ඉතා ආකර්ශනීය වැටුප් සහ දීමනා ලබා ගත හැක
✪ අවශ්‍යතාවය අනුව නවාතැන් පහසුකම් සැපයේ
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවල උදැසන 09.00 සිට පස්වරු 04.00 දක්වා ආයතනයේදී පැවැත්වේ.
වැඩිදුර තොරතුරු සදහා පහත සදහන් දුරකථන අංක අමතන්න
ඊමේල් මාර්ගයෙන්ද අයදුම්පත් එවිය හැක.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 076 070 5759 / 077 723 2525
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : - info@varnaltd.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : - වර්ණ සමාගම, නො: 15, පරණ ගුවන් තොටුපල පාර, රත්මලාන