A well-maintained house is available for rent in Wahrakgoda, Mawanella, located only 30 metres from the Aranayake–Mawanella main road. The property offers easy access to transport, schools, shops, and other essential facilities.
ප්රධාන මාර්ගයට ඉතා ආසන්නය. 30 meters
නිස්කලංක හා ආරක්ෂිත පරිසරය.
පවුලක් සඳහා ඉතා සුදුසුය.
ප්රවාහන පහසුකම් ඉතා පහසුවෙන් ලබාගත හැක.
මාවනැල්ල නගරයට විනාඩි 5කින් ළඟා විය හැක.
🚗 වාහන නැවැත්වීම සඳහා ගරාජ පහසුකම් ඇත