රබුක්කන සහ කුරුනෑගල ටවුමට ලගින් පිහිටා ඇත.
දොබේමඩ කුරුණෑගල ප්‍රධාන පාරට මුහුණලා කාමර පහකින් යුත් අංග සම්පූර්ණ නිවසක් කුලියට දීමට ඇත. වාහන නවතා තැබීමටද ඉඩකඩ ඇත. පොල්ගහවෙල දුම්රිය ස්ථානයට විනාඩි 15 ළඟාවිය හැකිය, රඹුක්කන දුම්රිය ස්ථානයට විනාඩි 20 ළඟාවිය හැකිය. රබුක්කන ප්‍රධාන නගරෙට විනාඩි 20 ළඟාවිය හැක, කුරුණෑගල ප්‍රධාන නගරයට පැය භාගයකින් ළඟාවිය හැක. දොබේමඩ කනිෂ්ඨ විද්‍යාලයට පයින් යාමට හැකි දුරකින් නිවස පිහිටා ඇත. නිවස ඉදිරිපිට ඇති දොබේමඩ කුරුණෑගල පාරේ බස් වලින් ගමන් කර හැකිය නිවසට පැත්තෙන් පිහිටි පොල්ගහවෙල පාරේ එහිද බසයෙන් ගමන් කළ හැක.
මෙම නිවස පවුලකට හෝ කොම්පැනි එකකට කුළියට දීමට ඇත.