මෙයාලා මාස 1ක් වයස හරිම හුරතල් female පැටව්..
sterilize කරන වයසට පැමිණි විට sterilize කිරීම සඳහා අවශ්‍ය නම් අපට surgery වියදම් දරන්න පුළුවන්.
Adopt කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මාව සම්බන්ධ කර ගන්න.
මහරගම, කොට්ටාව, නුගේගොඩ, පිලියන්දල, මත්තේගොඩ අවට ප්‍රදේශවල සිටිනව නම් ගෙදරටම ගෙනල්ලා දෙන්න පුලුවන්.
දැනට මෙයාලා ඉන්නෙ පොල්ගස්ඔවිට.