* මාලු සහ ඔක්සිජන් මැශින් එක සමගින් මාලු ටැංකියක් විකිනීමට..
* ගන්න ගානට පාඩු නෑ මේ ගානට ටැංකිය වත් ගන්න බෑ..
* අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඇවිත් බලලා අරන් යන්න..
* ටැංකිය අරන් මාලු හොයන්නයි ඔක්සිජන් මැශින් හොයන්නයි වටේ යන්න ඕන නෑ
* අපිට මේකෙන් වැඩක් නෑ ඒකයි දෙන්නෙ අඩු පාඩු මොකුත්ම නෑ ඇවිත් බලලා අරන් යන්න..