සෞම්‍ය පරිසරයක් උසස් නේවාසික වටපිටාවක් සහිතව, ඔබේ නව ජීවිතය සඳහා වටිනා ආරම්භයක්!
ඔබේ නිවසට හෝ ආයෝජනයකට වඩාත් සුදුසු, උසස් නේවාසික වටපිටාවකින් යුතු මෙම අගනා බිම් කොටස් කිහිපය වාසනාවන්ත ඔබේ කරගන්න...
ස්ථානයේ විශේෂත්වය :
වෙල්යායකට මායිම්ව,
තලවතුගොඩ - හෝකන්දර හංදියෙන්,
පැලවත්ත,මාලඹේ හා අතුරුගිරිය නගර වලට මැදිව, සුන්දර හරිත වටපිටාවක නිදහසේ හුස්මක් ගන්න,
අතුරුගිරීය අධිවේගී මාර්ග පිවිසුමට පහසුවේන් ලගා විය හැක. ( 1.5km / 3min )
තලවතුගොඩ හා මාලඹේ නගර මධ්යටම ( 6min )