සුපිරි ආයෝජනයකටත් පදිංචියටත් යලිත් නොලැබෙන සුපිරි තැනක් තලවතුගොඩ හෝකන්දර නගරයෙන්ම අති සුපිරි Signature Land Blocks 4 ක් ඔබ වෙනුවෙන්.
වෙල්යායකට මායිම්ව,තලවතුගොඩ ,පැලවත්ත,මාලඹේ හා අතුරුගිරිය නගර වලට මැදිව, සුන්දර හරිත වටපිටාවක නිදහසේ හුස්මක් ගන්න නගරාසන්නයෙන් තැනක් හොයපු ඔබට කදිම අවස්ථාවක්.