මාලඹේ - නගරයෙන් බත්තරමුල්ල පැලවත්ත නගර වලට පහසුවෙන් ළඟාවිය හැකි පොතුවරාව- අකුරේගොඩ පාරෙන් පර්චස් 7 ඉඩමක් විකිණීමට. අතුරුගිරිය- අධිවේගී පිවිසුමටද මිනිත්තු කිහිපයකින් ළඟාවිය හැක. මිල සාකච්ඡා කරගත හැක.