මාලඹේ- නගරයට ඇවිදින දුරින් පදිංචියට සියලු පහසුකම් සහිත අගනා තැනක්. සුන්දර වෙල්යායකට මුහුණලා යළි නොලැබෙන නිදහස් තැනක්. පළල ප්රවේශ මාර්ගයක් හා විදුලිය , නල ජලය සහිත අගනා තැනක්. මිල සාකච්ඡා කරගත හැක. කොටසක් වුවද ලබා ගත හැක.