මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතෙ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ලගින්ම .
වැලිවිට පාරෙන් .
හොරයිෂන්ස්` ජාත්‍යන්තර පාසැලට හා සිනෙක් කැම්පස් එකට ඉතාම ආසන්නව .
ස්ලිට් කැම්පස් එකට විනාඩි පහේන් .
මාලඹේ නගරයට විනාඩි 10 න්.
ලොලේවල් බස් පාරට විනාඩි පහේන් .
නේවාසික හෝ ආයොජනයට කදිම ,
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
මුලින් 25% ගෙවා ඉතිරිය පොලි නොමැතිව ගෙවන්න ගන්න .
විස්තර සදහා අමතන්න ..