මාලඹේ ,තලාහේන හන්දිය අතර මුවන්හෙල වත්ත පාරෙන් .
177 බස් පාරට මීටර් 150 යි.
ආර්පිකෝ සුපර්මාර්කට් ඉදිරිපිට .
මාලඹේ නගරයට මීටර් 600 යි.
තලාහේන හන්දියට මීටර් 350 යි.
ස්ලිට් කැම්පස් එකට විනාඩි 10 න්.
නිදහස් පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි ..
දේපල වෙලදාමේ විශ්වාසනීය නාමය ප්රයිම් ලෑන්ඩ්ස් වෙතින් ..