මාලඹේ නගරයට 03 km.
නෙවිල් ප්‍රනාන්දු රෝහලට ලගින්ම .
ස්ලිට් කැම්පස් එකට විනාඩි පහේන් .
හොරයිෂන්ස්` ජාත්‍යන්තර පාසැලට හා සිනෙක් කැම්පස් එකට ඉතාම ආසන්නව .
කඩුවෙල හයිවේ පිවිසුමට විනාඩි 10 න්.
රොහන විලත්ගමුව පාරෙන් .
නේවාසික පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්‍රම සහිතයි ..