හොඳ තත්ත්වයේ මාලු ටැංකි සම්පූර්ණ set එකක් ලෙස ඉක්මණින් විකීමට ඇත.
🔹 Main Tank:
දිග: අඩි 3
උස: අඩි 1.5
පළල: අඩි 1.5
🔹 Stand එක:
උස: අඩි 2.5
ශක්තිමත් stand එකක්
🔹 Additional Tank (අමතර ටැංකිය):
දිග: අඩි 1
🔹 අමතරව ලැබෙන දේවල්:
✔️ Full cover (වහල සමග)
✔️ Oxygen pump
✔️ Light system
✔️ කලු/සුදු chip ගල් (substrate)
✔️ Decorative මුල් (roots)