අධික නාගරීක තදබදයෙන් මිදී සෞම්‍ය හා නිහඬ වටපිටාවක හිඳිමින් සියළුම දියුණු නාගරික පහසුකම් හා සේවාවන් අතේ දුරින් තියෙන තැනකින් ඔබේ නිවහන තනා ගන්න ඔබ කැමතිද?
මෙන්න....දිනෙන් දින වටිනාකම ඉහල යන දියුණුතම ප්‍රධාන නගර තුනකට මැදිව මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට යාබදව, සුප්‍රසිද්ධ අතුරුගිරිය ගල්වරුසාව පාරෙන් වටිනා බිම්කොටස් කිහිපයක පළමු අධියරේ හොඳම බිම්කොටස් දැන් වෙන්කර ගන්න.
කඩුවෙල, අතුරුගිරිය හා මාලබේ නගර වලට විනාඩි 08කින් පිවිසිය හැකි දුරකින්,
♻️තෙකලා විදුලිය
♻️නල ජලය
♻️කොන්ක්‍රීට් කාණු පද්ධති හා
♻️තාර යෙදු ඇතුල් මාර්ග සමගින්
♻️සීමිත බිම්කොටස් කීහිපයකින් හොඳම බිම්කොටස ඔබේ කරගන්න.
🔰මිලේනියම් සිටි වටරවුමට 2KM
🔰මාලබේ මංසන්ධියට 4KM
🔰අතුරුගිරිය මංසන්ධියට 3.5KM
🔰කඩුවෙල මංසන්ධියට 3KM
🏥අතුරුගිරිය රජයේ රෝහල හා මාලබේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල 600M
🏥පිළිගත් විශ්ව විද්‍යාල, රජයේ හා ජාත්‍යන්තර පාසල් නුදුරින්
🔰මූලිකව 200,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න,
🔰50% ගෙවා ඉතිරිය වසරක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න,
🔰එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න.