🚩 A rare investment opportunity in one of Moratuwa’s most sought-after residential areas. This property offers three ready-to-occupy houses, conveniently located near major educational institutions and main roads. Perfect for development, rental income, or long-term investment.
• Angulana Station Road is one of Moratuwa's highly sought-after residential and investment areas, offering easy connectivity and great convenience
• Just minutes to Galle Road, ensuring quick access to Colombo city and coastal towns
• Conveniently located with easy access to the University of Moratuwa, Kothelawela Defence University and the German Training School
• 24.85 Perches Land with 20ft wide access road
• provided with all essential utilities including 3 phase electricity and public sewerage
• 2 House Units — Each with 4 Bedrooms, 2 Bathrooms, and Kitchen with Pantry - one unit has 2 AC Rooms
• Annex with 3 Bedrooms & 1 bathroom
• Ideal for property development, rental income, or long-term investment
🔴 Price: 49 Million [Negotiable]
🚩 මොරටුව, අඟුලානේ නිවාස තුනක් ඉඩමේ වටිනාකමට
• කොළඹ නගරාසන්නව සහ ගාලු පාරට මීටර් 450 යි.
• මොරටුව විශ්වවිද්‍යාලයට, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සහ ජර්මානු පුහුණු පාසලට නැදුරින්
• අඩි 20 ක කාපට් පාර සහිත පර්චස් 24.85 ක ඉඩම
• තෙකලා විදුලිය, නලජලය සහ සියලු නාගරික පහසුව සමගින්
• නිවාස ඒකක 2 ක් - සෑම ඒකකයකම නිදන කාමර 4 ක් සහ නාන කාමර 2 ක්
• ඒකක දෙකේම පැන්ට්‍රියක් සහිත මුළුතැන්ගෙයක් ඇත.
• එක් එ්කකයක වායුසමනය කළ කාමර 2 ක් ඇත.
• නිදන කාමර 3 ක් සහ නාන කාමර 1 ක් සහිත ඇනෙක්සියක්
• දේපළ සංවර්ධනය කර විකිණීමට, කුලියට දීමට හෝ ආයෝජනය සඳහා වඩාත් සුදුසුය.
🔴 මිල: ලක්ෂ 490 යි [සාකච්ඡා කළ හැකිය]
🚩 மொரட்டுவை, அங்குலானாவில் நிலத்தின் மதிப்புக்கு மூன்று வீடுகள்
• கொழும்பின் புறநகர்ப் பகுதியிலும் காலி சாலையிலிருந்து 450 மீட்டர் தொலைவிலும்.
• மொரட்டுவை பல்கலைக்கழகம், கொத்தலாவல பாதுகாப்பு பல்கலைக்கழகம் மற்றும் ஜெர்மன் பயிற்சிப் பள்ளிக்கு அருகில்
• 20 அடி கார்பெட் சாலையுடன் கூடிய 24.85 பேர்ச் நிலம்
• மூன்று கட்ட மின்சாரம், குழாய் நீர் மற்றும் அனைத்து நகராட்சி வசதிகளுடன்
• 2 வீட்டு அலகுகள் - ஒவ்வொரு அலகும் 4 படுக்கையறைகள் மற்றும் 2 குளியலறைகள் உள்ளன
• இரண்டு அலகுகளிலும் ஒரு சமையலறை உள்ளது, ஒரு அலமாரி உள்ளது.
• ஒரு அலகு 2 குளிரூட்டப்பட்ட அறைகளைக் கொண்டுள்ளது.
• 3 படுக்கையறைகள் மற்றும் 1 குளியலறையுடன் கூடிய இணைப்பு
• இந்த சொத்து மேம்பாடு மற்றும் விற்பனை, வாடகை அல்லது முதலீட்டிற்கு ஏற்றது.
🔴 விலை: ரூ. 49,000,000 [பேசித் தீர்த்துக் கொள்ளலாம்]
______________________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us. Signing an agreement with us does not prevent you from selling your property directly to an outside buyer.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. எங்களுடன் ஒரு ஒப்பந்தத்தில் கையெழுத்திடுவது உங்கள் சொத்தை நேரடியாக ஒரு வெளிப்புற வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Three Houses for Sale in Moratuwa on Land Value
කාමර: 10+, නානකාමර: 5සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 48,000,000දින 59
Moratuwa Three Houses for Sale in One Land
කාමර: 10+, නානකාමර: 5සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 47,000,000දින 44
Moratuwa House for Sale
කාමර: 5, නානකාමර: 5සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 950දින 4
Moratuwa Investment Property with Three Units
කාමර: 10+, නානකාමර: 6සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 46,500,000දින 37
