🚩 A beautifully designed luxury home in a peaceful Homagama neighborhood, offering modern comfort, spacious living, and convenient access to towns and highways — ideal for families seeking elegance and convenience.
• Elegant two-storey residence situated on 23.47 perches of prime land in Magammana, Homagama
• Features 5 spacious bedrooms and 3 modern bathrooms, along with a servant’s room and toilet, plus a garden room
• 4 km to Homagama Town, 2 km to Diyagama Sports Complex
• 6 km to Kottawa Town, and 5.5 km to Makumbura Highway Entrance
• Comes with a clear deed, approved survey plan, and all documentation ready for a smooth and quick transfer
• Bank loan facilities available for eligible buyers
• Optional refurbishments, such as upgraded bathware, can be arranged upon request for interested buyers
🔴 Price: Rs. 48 Million (Negotiable)
🚩 හෝමාගමින් සුපිරි නිවසක් සොයන ඔබට කදිම අවස්ථාවක්
• හෝමාගම, මාගම්මන පර්චස් 23.47 ක අගනා ඉඩමක පිහිටි අලංකාර දෙමහල් නිවස
• නිදන කාමර 5 ක් සහ නාන කාමර 3 ක්, සේවක කාමරයක් සහ වැසිකිළියකට අමතරව උද්‍යාන කාමරයක්ද ඇත
• හෝමාගම නගරයට කිලෝමීටර 4 ක් සහ දියගම ක්‍රීඩා සංකීර්ණයට කිලෝමීටර 2 ක් දුරින්
• කොට්ටාව නගරයට කිලෝමීටර 6 ක් සහ මාකුඹුර අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර 5.5 ක් පමණයි.
• නිරවුල් ඔප්පු, අනුමත මිනින්දෝරු සැලැස්මක් සහ සියලුම ලියකියවිලි සහිත නිසා ඉක්මනින් ගනුදෙනු අවසන් කළ හැකිය.
• බැංකු ණය ලබාගැනීමට උවමනා සියලු සුදුසුකම් සපුරා ඇත.
• නාන කාමර උපකරණ වැනි දේ මිල දී ගන්නා අයගේ ඉල්ලීම පරිදි සකස් කර දිය හැකිය.
🔴 මිල: රු. ලක්ෂ 480 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 ஹோமாகமவில் ஆடம்பர வீடு விற்பனைக்கு
• ஹோமாகம, மாகம்மனாவில் 23.47 பேர்ச் பிரீமியம் நிலத்தில் அமைந்துள்ள நேர்த்தியான இரண்டு மாடி குடியிருப்பு
• 5 விசாலமான படுக்கையறைகள் மற்றும் 3 நவீன குளியலறைகள், ஒரு வேலைக்காரன் அறை மற்றும் கழிப்பறை, கூடுதலாக ஒரு தோட்ட அறை ஆகியவற்றைக் கொண்டுள்ளது
• ஹோமாகம நகரத்திற்கு 4 கி.மீ, தியகம விளையாட்டு வளாகத்திற்கு 2 கி.மீ.
• கொட்டாவ நகரத்திற்கு 6 கி.மீ, மற்றும் மகும்புர நெடுஞ்சாலை நுழைவாயிலுக்கு 5.5 கி.மீ.
• தெளிவான பத்திரம், அங்கீகரிக்கப்பட்ட சர்வே திட்டம் மற்றும் மென்மையான மற்றும் விரைவான பரிமாற்றத்திற்கு தயாராக உள்ள அனைத்து ஆவணங்களுடனும் வருகிறது
• தகுதியான வாங்குபவர்களுக்கு வங்கி கடன் வசதிகள் உள்ளன
• ஆர்வமுள்ள வாங்குபவர்களின் கோரிக்கையின் பேரில் மேம்படுத்தப்பட்ட குளியலறைப் பொருட்கள் போன்ற விருப்ப மறுசீரமைப்புகளை ஏற்பாடு செய்யலாம்
🔴 விலை: ரூ. 48,000,000 (பேசித் தீர்க்கலாம்)
_____________________________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Half-Completed House for Sale in Homagama
කාමර: 2, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 15,000,000දින 16
Two-Story House for Sale in Galavilawatta Homagama
කාමර: 6, නානකාමර: 3සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 72,000,000දින 59
Land for Sale in Homagama
20.5 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 750,000 පර්ච් එකකටදින 52
Land for Sale in Homagama
9.6 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 11,000,000 සම්පුර්ණ මිලදින 26
