අම්බලන්ගොඩ හල්වතුරේ පර්චස් 6.5 අලුතින් සාදන ලද දෙමහල් නිවස විකිණීමට ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතය
කාමර 03ක් නාන කාමර 02, සාල 02, කෑම කාමරය, ගරාජය, ඇත
අම්බලන්ගොඩ නගරයට 600m
ප්රසිද්ධ පාසල් සීමාවේ ඇත
පුළුල් මාර්ග සහ නිවසට ඉතා ආසන්නයේ swimming pool,walking track ground පිහිටා ඇත
මිල ගණන් සාකච්ඡා කර ගත හැක
වැඩි විස්තර සඳහා විමසන්න
2 story luxury house for sale in Ambalangoda
Urgent sale
Newly built 2 story house for sale in Ambalangoda
600m to Ambalangoda city
15 feet road
6.5 perches land
2 story house with roof top
2 bathroom (separately)
3 bedroom
Large sitting area
TV lobby
Modern pantry with cupboards
Open kitchen faced living area
Garage
Floors සඳහා 4 by 2 Granite හා marble ෙයාදාඇත.
Pantry area සඳහා black granite ෙයාදා ඇත.
Price 325 lacks
Price negotiable
Strictly no brokers please.