අප ආයතනයේ හොරණ ශාඛාව සඳහා වහාම සේවයට බඳවා ගැනෙන ලොරි රථ සහායකයින් (Lorry Helpers) අවශ්‍ය කර තිබේ.
සුදුසුකම්:
• වයස අවුරුදු 18 - 45 අතර විය යුතුය.
• නිරෝගී, කාර්යක්ෂම සහ කැපවීමෙන් වැඩ කළ හැකි අයෙකු විය යුතුය.
• හොරණ හෝ ආසන්න ප්‍රදේශයක පදිංචිකරුවන් වීම විශේෂ සුදුසුකමකි.
• පූර්ව පළපුරුද්දක් නැති අයටද අයදුම් කළ හැක.
සම්බන්ධ කරගැනීමට:
දුරකථන අංකය: 0761413450