රියදුරු ඇබෑර්තු - ස්කෑන් ලංකා (Scan Lanka)
මාලඹේ පිහිටි අප ආයතනයේ ලොරි රථ ධාවනය සඳහා පළපුරුදු රියදුරන් අවශ්‍ය වී ඇත.
✅ බර වාහන බලපත්‍රය අත්‍යවශ්‍ය වේ.
✅ ආකර්ෂණීය වැටුප් හිමිවේ.
✅ වහාම බඳවා ගැනේ.
උනන්දුවක් දක්වන අය පහත අංකයට වහාම අමතන්න: 0714307685