💠 දේවි ට්‍රේඩින් සමාගම සමඟ ඔබේ අනාගතය ගොඩනඟා ගන්න 💠
# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 :
පළපුරුදු ලොරි රියදුරන්
# 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 :
【~】• වයස අවුරුදු 30 – 45ත් අතර විය යුතුය
【~】• කොළඹ අවටින් බඳවා ගනු ලැබේ
【~】• පළපුරුදු රියදුරන් සඳහා අවස්ථාව
【~】• වහාම බඳවා ගනේ
# 𝐑𝐄𝐒𝐏𝐎𝐍𝐒𝐈𝐁𝐈𝐋𝐈𝐓𝐈𝐄𝐒 :
【~】• නියමිත ස්ථාන වෙත භාණ්ඩ ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම
【~】• වාහනය නිසි පරිදි පවත්වාගෙන යාම
【~】• දෛනික ප්‍රවාහන කටයුතු කාර්යක්ෂමව සිදු කිරීම
【~】• සමාගම් නීති සහ ආරක්ෂක උපදෙස් අනුව කටයුතු කිරීම
# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 :
【~】- සුදුසු අපේක්ෂකයින් සඳහා වෙළඳපොළ මට්ටමට වඩා ඉහළ වැටුප් පැකේජයක් සහ අනෙකුත් ප්රතිලාභ ලබා දේ.
# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 :
ඔබ මෙම තනතුර සඳහා සුදුසු පුද්ගලයා යැයි සිතන්නේ නම්, මෙම දැන්වීමේ ඇති "𝗔𝗽𝗽𝗹𝘆 𝗡𝗼𝘄" හරහා අයදුම් කරන්න.
#𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 :
0112 335 124 / 0112 335 125
0701 680 422 /
#𝐸𝓂𝒶𝒾𝓁 :
devitradinghr@gmail.com