කළුතර - බණ්ඩාරගම කර්මාන්තශාලාවක් සඳහා ලොරිරථ රියදුරන් (බරවාහන) වහාම බඳවාගැනේ.
▪️ වසර 2ක සේවා පළපුරුද්ද (ඩිලිවරි ලොරිරථ විශේෂයි)
▪️ කර්මාන්තශාලාවක හෝ ප්‍රසිද්ධ සමාගමක සේවය කර ඇති අයට ප්‍රමුඛත්වය හිමිවේ.
▪️ වයස අවුරුදු 30 - 45 අතර
♦️ හිමිවන වැටුප් හා ප්රතිලාභ
👍 ක්ෂේත්රයේ ඉහල වැටුප් හිමිවන අතර වැටුප සාකච්ඡා කරගත හැක.
👍 ආහාර/ප්‍රවාහන පහසුකම්/ නවාතැන් පහසුකම්/නිළ ඇඳුම් නොමිලේ.
👍 වසරකට ප්‍රසාද දීමනා දෙකක්
👍 පැය 24 පුරා ආවරණය වන රු. මිලියන 02ක් වටිනා හදිසි අනතුරු රක්ෂණාවරනයක්
මානව සම්පත් අංශය,
ඉකොනොපැක් ඉන්ඩස්ට්‍රීස් (පුද්ගලික) සමාගම
නො. 101, නව ගාලුපාර, ගල්තුඩේ, බණ්ඩාරගම.
වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකයට අමතන්න.
(දුරකථන අංකය ලබාගැනීම සඳහා Call employee මත click කරන්න)