කළුතර-බණ්ඩාරගම කර්මාන්තශාලාවක් සඳහා යන්ත්‍ර සහයකයින්, බොයිලේරු ක්‍රියාකරුවන් හා ලොරිරථ රියදුරන් (බරවාහන) වහාම බඳවාගැනේ.
🎯 යන්ත්‍ර සහයකයින්
# පළපුරුද්ද අවශ්‍ය නොවේ.
# වයස අවුරුදු 18 - 45 අතර
🎯 බොයිලේරු ක්‍රියාකරුවන්
# පළමු පන්තියේ සහතිකපත් ලාභි අය වියයුතුයි.
# වයස අවුරුදු 30 - 50 අතර
🎯 ලොරිරථ රියදුරන් (බරවාහන)
# වසර 2ක සේවා පළපුරුද්ද (ඩිලිවරි ලොරිරථ විශේෂයි)
# කර්මාන්තශාලාවක හෝ ප්‍රසිද්ධ සමාගමක සේවය කර ඇති අයට ප්‍රමුඛත්වය හිමිවේ.
# වයස අවුරුදු 30 - 45 අතර
-------------------------------------
හිමිවන වැටුප් හා ප්රතිලාභ
-------------------------------------
🚀 ක්ෂේත්රයේ ඉහල වැටුප් හිමිවන අතර වැටුප සාකච්ඡා කරගත හැක.
🚀 ආහාර/ප්‍රවාහන පහසුකම්/ නවාතැන් පහසුකම්/නිළ ඇඳුම් නොමිලේ.
🚀 වසරකට ප්‍රසාද දීමනා දෙකක්
🚀 පැය 24 පුරා ආවරණය වන රු. මිලියන 02ක් වටිනා හදිසි අනතුරු රක්ෂණාවරනයක්
මානව සම්පත් අංශය,
ඉකොනොපැක් ඉන්ඩස්ටී්රස් (පුද්ගලික) සමාගම
නො. 101, නව ගාලුපාර, ගල්තුඩේ, බණ්ඩාරගම.
E-mail - recruitment@econopackltd.com