දිවයිනේ ප්රමුඛ පෙළේ බෙදාහැරීමේ සමාගමකට ලොරි සහයක තනතුර සඳහා බදවා ගැනීම් මේ දිනවලදී සිදුකරනු ලැබේ…..
# අවශ්‍ය සුදුසුකම් :
• අ.වු.18ට වැඩි පිරිමි අයෙකු වීම
ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින්
• ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්
• ආකර්ශණීය වැටුපක්
• නවාතැන් පහසුකම් නොමිලේ
*** ඉහත සුදුසුකම් සපුරාලු ඔබ අදම අප හා සම්බන්ධ වන්න.
0761413528