💼 තනතුර : ලොරි රථ සහයක
💠 සුදුසුකම් :
【~】✪ අදාළ ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති අයට ප්රමුඛත්වය
【~】✪ විනයගරුක, වගකීම් සහිත සහ කණ්ඩායම්වල වැඩ කිරීමේ හැකියාව
【~】✪ තනතුරු සඳහා අදාළ තාක්ෂණික දැනුම (විදුලි/යන්ත්ර කාර්මික තනතුරු සඳහා)
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ලොරි රථ සහයක - භාණ්ඩ පැටවීම්/බෑම් සහ රියදුරුට සහය වීම
✅ ප්රතිලාභ :
√ පැමිණීමේ දීමනා / අතිකාල ගෙවීම් / ආහාර දීමනා
√ කොමිස් මුදල් / වාර්ෂික ප්රසාද දීමනා
√ EPF / ETF දායකත්වයන්
√ නවාතැන් පහසුකම් නොමිලේ
√ ආකර්ශනීය වැටුපක් (රු. 50,000 - 65,000 ට වැඩි)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුරු සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Call Employer" හරහා පහත දුරකථන අංකවලට අමතන්න.
#📳 දුරකථන අංකය :
076 886 3062 - විසල්
077 712 7057 - සෙව්වන්දි
076 373 9933 - නවෝදි
📪 ලිපිනය :
පුවක්අරඹ එන්ටර්ප්රයිසස් පුද්. සමාගම, මඩපාත/මොරටුව/හොරණ.
ABOUT THE ROLE:
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙලේ ආයතනයක් වන පුවක්අරඹ එන්ටර්ප්රයිසස් පුද්. සමාගමේ මඩපාත ගබඩා අංශයේ සහ මොරටුව ප්රදර්ශනාගාරවල ස්ථිර සේවය සඳහා සේවකයන් දැන් බඳවාගනු ලැබේ. සේවා කාලය - සඳුදා සිට සෙනසුරාදා දක්වා පමණි.