දිවයිනේ ප්‍රසිද්ධ බෙදාහැරීමේ සමාගමක ලොරි රථ (බර වාහන)- රියදුරු තනතුර සදහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකරනු ලැබේ.
# අවශ්‍ය සුදුසුකම් :
• වයස අ.වු.45ට වඩා අඩු පිරිමි අයෙකු වීම
• වලංගු රියදුරු බලපත්‍රයක් (බර වාහන)
• මනා පලපුරුද්ද
• කැපවීම සහ උනන්දුව
ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින්
ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්
ආකර්ෂණීය වැටුප් හා දීමනා
නවාතැන් පහසුකම්
......ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත අංකයට අමතන්න......
0740342981