This sweet, friendly female dog, who is around 6 years old, is looking for a kind, loving forever home. 🏡 ❤️ 🐕.
Her owners are going abroad and are urgently looking for someone to take good, loving care of her. She has been sterilized (will not have puppies).
Currently located in the Mattegoda. Transportation can be arranged within Colombo suburbs
Please open your heart and home to this girl — or share this post to help her find someone who can! 💛
📩 DM, call or WhatsApp if you’re interested or want more details!
මෙම අවුරුදු 6ක් පමණ වයසැති ගැහැණු සත්වයා රැකබලා ගැනිමට සුදුසු නිවහනක් සොයයි.ඇය හරිම මිත්රශිලිය🏡 ❤️ 🐕.
ඇයගේ අයිතිකරුවන් විදේශ ගත වීමට සිටින බැවින් ඇයව හොඳින්, ආදරයෙන් රැකබලා ගැනිමට කැමති අයෙකු අවශ්‍යයි. ඇයට පැටව්න් බෝ නොවන පරිදි සැත්තම කර ඇත.
දැනට සිටින්නේ මාත්තේගොඩ ප්‍රදේශයේ ය. කොළඹ පුරවරය තුළ ප්‍රවාහනය සකස් කළ හැකිය.
කරුණාවෙන් මෙම සත්වයාට නිවසක් සෙවීමට උදව් වීමට මෙම පොස්ටුව බෙදා හරින්න! 💛
📩ඔබ කැමති නම් හෝ වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම්, කරුණාකර DM, හෝ වට්ස්ඇප් කරන්න.