මාස 7ක ගැහැනු බල්ලෙක් ආදරෙන් බලාගන්න පුළුවන් කැමති අයෙක් ඇත්නම් ඉක්මනින්ම කථාකරන්න.
මෙයාගේ ගෙදර වැඩිපුර පුසන් මේ ඔක්කොම බලාගන්නේ 64 හැවිරිදි කාන්තාවක්. ඇයට ඔවුන්ව තනිවම පාලනය කරන්න බැහැ ඒ නිසා මෙයාව දවසම ගැටගහල තියන්න වෙලා තියෙන්නෙ.දැන් ඇයට operation එකකට Admit වෙන්න වෙලා ඒ නිසා මෙයාට නිදහසේ ඉන්න පුළුවන් එයාව ආදරෙන් බලාගන්න පුළුවන් ගෙදරක් සොයනවා
“බුලා” හරිම හුරතල් බලු පැටියෙක්,
අපි operation කරලා දෙන්නම්
Contact