Laundry Assistant
Abans Group ආයතනයේ කරාපිටිය ලොන්ඩ්රි මෙහෙයුම් කණ්ඩායමට එක්වීමට උද්යෝගිමත් සහ කැපවූ පුද්ගලයින් සොයමින් සිටී.
ප්රධාන වගකීම්:
ඇඳුම් සේදීම, Iron කිරීම, නවා තැබීම සහ ඇසුරුම් කිරීම
ඇඳුම් සුරක්ෂිතව සහ ගුණාත්මකව හැසිරවීම
දෛනික ලොන්ඩ්රි කටයුතු සහ පිරිසිදුකම සඳහා සහාය වීම
සුදුසුකම්:
ලොන්ඩ්රි සේවා පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමක් වේ
ශාරීරික වැඩ කිරීමට හැකියාව
ඇඳුම් සුරක්ෂිතව හැසිරවීම පිළිබඳ මූලික දැනුම
කණ්ඩායම් ආකල්පය සහ වගකීමෙන් වැඩ කිරීමේ හැකියාව
අයදුම් කිරීමට ඔබගේ CV එක WhatsApp මඟින් 076 385 2003 වෙත හෝ careers@abansgroup.com වෙත Email කරන්න.