සේවක ඇබෑර්තුවක් ඇත - කොළඹ 5
අපගේ ආයතනයේ logistics කණ්ඩායමේ දැනට පවතින පුරප්පාඩුවක් සඳහා සේවකයෙකු බඳවා ගැනේ.
වගකීමෙන් සේවය කල හැකි වලංගු මෝටර් බයික් රියදුරු බපත්රයක් සහිත ඔබට මෙම පුරප්පාඩුව සඳහා අයදුම් කල හැක.
නවාතැන් , දිවා ආහාර , වැටුප් සහිත නිවාඩු , අවුරුදු බෝනස් ආදී වූ වරප්රසාද රැසක් ඔබට හිමි වේ
ඔබගේ සම්පුර්ණ විස්තර සහිත ජීව දත්ත පත මෙම අංකයට Whatsapp කරන්න 0760310663