- ඉතාමත් පහසුවෙන් නැවිය හැකි සහ රැගෙන යා හැකි ක්රෝම් ආලේපිත වානේ රාමුව
- U හැඩති ඉතාමත් පහසුවෙන් වෙන් කල හැකි කොමඩය සහිත සුවපහසු අසුන
- පහසුවෙන් සැකසිය හැකි පිටුපස උස් ආධාරකය
- ඉහළට එසවිය හැකි පා ආධාරකය
- සවිමත් පසුපස සහ ඉදිරිපස රෝද
- වැඩි පිරිසිදුකමක් ලබාදෙන පියන සහිත බදුන
- Foldable Chromed Steel Frame
- U Shape Commode Seat
- Reclining High Back feature
- Elevating Footrests
- Solid Castor Wheels and Rear Wheels
- Removable Bowl and lid for added cleanliness
🤝 ඉතා ඉහල තත්වයේ ආනයනික LizzyB රෝද පුටු සහ අත්වාරු ඉතාමත් පහසු මිලකට ලබා ගැනීමට අප සමග සම්බන්ධ වන්න.
✅ මෙම සියලුම උපකරණ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සහිත උපකරණ වන අතර පහත ප්රදේශ වෙත ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක. (ඩිලිවරි ගාස්තූ උපකරණයේ මිලට අමතරව අය කරනු ලැබේ.)
කැස්බෑව, පිලියන්දල, බණ්ඩාරගම, හොරණ, බොරලැස්ගමුව, කොහුවල, නුගේගොඩ, කිරුලපන, බම්බලපිටිය, කොල්ලුපිටිය, දෙහිවල, ගල්කිස්ස, බත්තරමුල්ල, වැල්ලවත්ත, පානදුර, කොට්ටාව, මහරගම, හෝමාගම (ඉහත සදහන් ප්රදේශ සහ ඒ අවට ස්ථාන වලට පමණක් දැනට උපකරණ බෙදාහරිනු ලබයි.)
🔥🔥 මෙම භාණ්ඩය සදහා ඔබට කිලෝමීටර 10 ක් ඇතුලත ඩිලිවරි ගාස්තු නොමැතිව නිවසටම ගෙන්වා ගත හැක. 🔥🔥 (ඉන්පසු වැඩිවන සෑම කිලෝමීටර 1කටම අදාල ගාස්තු අය වෙනු ඇත)
🚚 ඇණවුම ලබාදී පැය 2-3ක් අතර ඔබට භාණ්ඩය ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක.
💵 භාණ්ඩය සදහා මුදල් ගෙවීම් භාණ්ඩ ලැබුණු පසු සිදු කල හැක. (Cash on Delivery)
☎️ වැඩ්දුර තොරතුරු සදහා අපව අමතන්න.