දිවයින පුරා බෙදාහැරීමේ සමාගමක වත්තල ශාඛාවට ලිපිකරු/ලිපිකාරිනී තනතුර සදහා බදවා ගැනීම් සිදුකරනු ලැබේ.
# අවශ්‍ය සුදුසුකම්
• ගැහැණු හෝ පිරිමි අයදුම්කරුවෙකු වීම.
• වත්තල අවට අයෙකු වීම විශේෂ සුදුසුකමක් වේ.
• වයස අවු 18 - 35 අතර විය යුතුය.
• අ.පො.ස (සා /පෙළ ) සමත් විය යුතුය.
• පළපුරුද්ද අවශ්‍ය නොවේ.
• ඉංග්‍රීසි භාෂාව පිළිබද සාමාන්‍ය දැනුම.
• සාමාන්‍ය පරිගණක දැනුම
☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත අංකයට අමතන්න.
අමතන්න - 0702140605