දිවයින පුරා බෙදාහැරීමේ සමාගමක වත්තල ශාඛාවේ ලිපිකරු තනතුර සදහා බදවා ගැනීම් සිදුකරනු ලැබේ.
# අවශ්‍ය සුදුසුකම්
•ගැහැණු හෝ පිරිමි දෙපාර්ශවයටම අයදුම් කලහැක .
• කොළඹ අවට අයෙකු වීම විශේෂ සුදුසුකමක් වේ.
• වයස අවු 19 - 37 අතර
ඔබගේ CV පත මෙම අංකය වෙත යොමු කරන්න .0740342981