👩💻🧑🏻💻ලිපිකාරිනියන් බදවා ගනු ලැබේ ..(වසර අවසාන පුරප්පාඩු සදහා කඩිනමින් බදවා ගැනේ)
🦚පන්නිපිටිය
🦚හෝමගම
🦚සීදුව
🦚කොට්ටාව
පෞද්ගලික ආයතන, මූල්‍ය ආයතන ,රජයේ පිලිගත් ආයතනයක් සදහා කඩිනමින් ලිපිකාරිනියන් බදවා ගනු ලැබේ ...
සුදුසුකම් -:
❤️වයස 18 - 45 ත් අතර
❤️අ.පො.ස.සා/ පෙළ සමත්
❤️අ.පො.ස. උ/ පෙළ සදහා පෙනී සිටි..
❤️ඉංග්‍රීසි සහ computer දැනුම තිබීම අමතර සුදුසුකමකි....(අත්‍යාවශ්‍ය නැත)
🍩වැටුප සාකච්ඡා කර ගත හැක(55000-80000)අතර අගනා වැටුපක්
🍩නොයෙකුත් වරප්‍රසාද රැසක් හිමි වේ .
🍩සුදුසු කම් අනුව රැකියාවේ විවිධ උසස් වීම් ලබා ගත හැක..
🍩වැඩ මුරය. 8.30-4.00
🍩බදවා ගැනීම් සීමිත බැවින් ඔබත් අදම අයදුම් කරන්න .
🦋076-5525682
🍒Send your cv on Whtasapp