පිරිමි සතෙකි....
මාසයයි දවස් 15 යි...
මව පියා දැක ගත හැකිය....
මුහුනේ මෙහෙම බූල් ගිහින් තියෙන්නේ පැටවු ඔක්කොම එකට ඉදලා එයාලාගේ ජරාව සැරට....ඒකට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා cream එකක් use කරනවා....