📢 Lighting Designer (ආලෝකකරණ නිර්මාණ ශිල්පී)
උත්සව හා වේදිකා ආලෝකකරණ නිර්මාණය කිරීමට උනන්දුවක් දක්වන ඔබව අපගේ කණ්ඩායමට සාදරයෙන් පිළිගනිමු!
✨ අවශ්‍ය සුදුසුකම්:
• උත්සව හා වේදිකා ආලෝකකරණ කටයුතු සැලසුම් කිරීමේ හැකියාව.
• Avolites Tiger Touch Lighting Console සහ Sunlite Suite 2 (Sunlite 2) මෘදුකාංග භාවිත පිළිබද දැනුම.
• DMX පද්ධති, Lighting Fixtures සහ Lighting Programming පිළිබඳ දැනුම
• ගැටලු හඳුනාගෙන කාර්යක්ෂමව විසඳීමේ හැකියාව
• කණ්ඩායමක් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව.