නුගේගොඩ පිහිටි අපගේ වාහන ප්‍රදර්ශනාගාරය (Vehicle Showroom) සඳහා පළපුරුදු රියදුරෙකු වහාම අවශ්‍ය කර තිබේ.
සුදුසුකම්:
• වයස අවුරුදු 25 - 55 අතර විය යුතුය.
• අවම වශයෙන් වසර 05 ක රිය පැදවීමේ පළපුරුද්ද.
• වලංගු රියදුරු බලපත්‍රයක් හිමිවීම.
විමසීම් සහ අයදුම්පත් සඳහා:
• දුරකථන: 077 205 4355 / 077 210 4509
• විද්‍යුත් තැපෑල: amwceyloncoir@gmail.com
JOB VACANCY: DRIVER (Vehicle Showroom)
AMW International Imports & Exports (Pvt) Ltd - Nugegoda
We are looking for an experienced Driver for our vehicle showroom located in Nugegoda.
Requirements:
• Age between 25 – 55 years.
• Minimum 5 years of driving experience.
• Valid Sri Lankan driving license.
Contact Details:
• Tel: 077 205 4355 / 077 210 4509
• Email: amwceyloncoir@gmail.com