𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Light Vehicle Driver | සැහැල්ලු වාහන රියදුරු
ස්ථානය: කොළඹ 04
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
- නවීන වාහන (Luxury vehicle),පැදවීමේ සේවා පළපුරුද්දක් තිබීම.
- වයස අවුරුදු 30 – 50 අතර
- කොළඹ අවට පදිංචිව සිටීම අමතර සුදුසුමක් ලෙස සැලකේ.
- මාසික වැටුප් සමග ETF/ EPF දීමනා
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
අදම ඔබේ අයදුම්පත (CV) WhatsApp කරන්න
📞 Contact|දුරකථන අංකය : 077 254 9727
📧 Email | ඊ-මේල් ලිපිනය : careers@senoksl.com