පළකර ඇත්තේ
Brantel Lanka (Pvt) Limited
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Brantel Lanka (Pvt) Limited, a trusted technology solutions provider with over two decades of industry experience, is seeking a Driver to join our team.
Key Responsibilities
_Safely transport staff and goods to assigned locations
_Ensure the vehicle is clean, well-maintained, and in good working condition
_Maintain daily travel logs and fuel records
_Assist with basic office errands when required
Requirements
_Valid Sri Lankan light vehicle driving license
_Minimum 2–3 years of driving experience
_Ability to work flexible hours when needed
_Trustworthy, punctual, and well-disciplined
_Basic knowledge of vehicle maintenance
Interested candidates are invited to send their CV to hr@brantel.lk. Feel free to call us 0112515600 / 0777994499
රියදුරු
වියාපාර ක්ෂේත්රයේ දශක දෙකකට වඩා වැඩි කී රතිමත් නමක් දරන බ්රෑ න්ටෙල් ලංකා
පුද්ගලික සමාගමට රියදුරු මහතෙකු අවශ්‍යව ඇත.
වගකීම්
_කාර්ය මණ්ඩලය සහ භාණ්ඩ නියමිත ස්ථාන වෙත ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම
_වාහනය පිරිසිදු, හොඳින් නඩත්තු කළ සහ ක්‍රියාත්මක වීමට සුදුසු තත්ත්වයේ තබා ගැනීම
_දිනපතා ගමන් වාර්තා සහ ඉන්ධන වාර්තා පවත්වා ගැනීම
_අවශ්‍ය වන විට කාර්යාල කටයුතු සඳහා සහාය වීම
අවශ්‍යතා
_වලංගු ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රයක් තිබීම
_අවම වශයෙන් අවුරුදු 2–3 ක ධාවන අත්දැකීම
_අවශ්‍ය පරිදි යම් වෙනස් කාලසටහන් යටතේ වැඩ කිරීමට හැකියාව
_විශ්වාසවන්ත, වේලාවට පැමිණෙන සහ විනීත පුද්ගලයෙකු වීම
_වාහන නඩත්තු පිළිබඳ මූලික දැනුමක් තිබීම
ඔබ අයදුම් කිරීමට කැමති නම් කරුණාකර ඔබගේ අයදුම්පත (CV ) එක hr@brantel.lk යන විද්‍යුත් ලිපිනයට එවන්න. නැතිනම් අපට කතා කරන්න 0112515600 / 0777994499