Global Express Company සඳහා Managing Director (පුද්ගලික භාවිතය / වැඩ කටයුතු) සඳහා රියදුරෙකු අවශ්‍යයි.
ස්ථානය – Bakery Junction, Mount Lavinia
වැඩ කරන වේලාවන්
• සතියේ දින : පෙ.ව. 7.00 – ප.ව. 4.00
• සති අන්තයේ අවශ්‍යතාවය අනුව
අවශ්‍ය සුදුසුකම්
• මූලික Technical දැනුම තිබීම
• වයස අවුරුදු 30 – 55 අතර (පුරුෂ)
• රත්මලාන / මවුන්ට් ලැවිනියා අවට පදිංචිකරුවන්ට ප්‍රමුඛත්වය
📞 සම්බන්ධ වන්න
Managing Director – GEX Logistics Company
📱 0777 586 341