රැකියා ඇබෑර්තු
සැහැල්ලු වාහන රියදුරු මහතුන් (Provide Services to the Director)
අවශ්‍යතා:
🔸 අවුරුදු 10+ රිය පැදවීමේ පළපුරුද්ද
🔸 යතුරුපැදි සහ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය
🔸 වයස අවු. 25 ට වැඩි අවු. 50 ට අඩු
🔸 කොළඹ හෝ ඒ අවට පදිංචි අපේක්ෂකයින් වඩාත් කැමති වේ
📌 අපෙන් ඔබට:
ආකර්ශණීය වැටුප් / ස්ථිර සේවය
අයදුම්පත් යොමුකරන්න:
නියෝජ්‍ය කළමණාකරු, (මානව සම්පත්)
TAD Investments (Private) Limited
23, Alfred Place, Colombo 03.
CV WhatsApp: 0774074505