වර්තමාන වෙළදපොල තුල සීඝ්රයෙන් දියුණුවන සන්නාමයක් වන Libera සමග ඔබටත් එක්වීමට මෙන්න ඔබටත් අනගි අවස්ථාවක්......
කවුන්ටර් විකුණුම් සහයකයින් - වයස 25-45
පුහුණු / නුපුහුණු ( කාන්තා / පිරිමි )
ස්ථානය - ගම්පහ Super Style
අප සමග එක්වන ඔබට මුලික වැටුප රු : 50,000 /= සිට ඉහළට.........
ප්රතිලාභ
✅ මුලික වැටුප සමග...
✅ විකුණුම් දිරි දිමනා
✅ නොමිලේ නිළ ඇදුම්
✅ නවාතැන් පහසුකම් සදහා දිමනා
✅ ආහාර දිමනා
✅ සුහදශිලි වැඩ පරිසරයක්
✅ සියලුම දිරි දිමනා සමග රු. 80,000 ට වඩා වැඩි වැටුපක්..
ප්රතිලාභ රැසක් සමග, දැන්ම ඔබගේ අයදුම්පත WhatsApp කරන්න..
( 076-2608518 )
—---------------------------------------------------------------------------------------
💥 Counter Sales Assistant
—---------------------------------------------------------------------------------------
💥Location -Gampaha Super Style
💥Job Type : Full Time
💥 Salary per month : (Rs. 50,000 - 80,000)
💥Age : - Between the ages of 25 - 45
💥Gender : Male / Female