1. අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද
2. CorelDRAW පිළිබඳ දැනුම (අනිවාර්යයි)
3. සුදුසුකම්: G.C.E. O/L හෝ ඊට ඉහළ සුදුසුකම් සපුරා තිබීම.
4. වයස: අවුරුදු 22 – 40 අතර වීම
5. සේවා ස්ථානය: හොරණ
6. Screen Printing පිළිබඳ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.
වැටුප් හා වේතන
වැටුප: රු. 40,000/= සිට (සාකච්ඡා කළ හැක)
දුර බැහැර සේවකයන් සඳහා නවාතැන් පහසුකම් ද සලසනු ලැබේ
ඔබගේ අයදුම්පත පහත විද්යුත් ලිපිනයට යොමු කරන්න.
info@alisonsmontessori.asia
0771226022