Lead Technician (Surveillance Maintenance)
ස්ථානය: කොළඹ 02
අවශ්‍ය සුදුසුකම්:
- CCTV / Surveillance Maintenance ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 1–2 ක පළපුරුද්ද
- IP Camera Systems සහ Structured Cabling පිළිබඳ මූලික දැනුම
- මූලික පරිගණක දැනුම
- හොඳ සන්නිවේදන හා කණ්ඩායම් නායකත්ව හැකියාව
📩 ඔබගේ CV එක treshanappuhamy@onitix.com වෙත Email කරන්න නැතහොත් WhatsApp කරන්න: +94 76 134 8136