ශ්රී ලංකාවේ උසස් තත්ත්වයේ අතිනවීන රෙදි සේදුම් යන්ත්ර වලින් සමන්විත, කොළඹ සහ කළුතර නගරයන්හි පාරිභෝගික ඇඟලුම් සහ හෝටල් රෙදිපිළි පිරිසිදු කිරීමේ විශාලම ආයතනය වන ද ලොන්ඩ්රොමැට් ආයතනය සමඟ ඔබේ අනාගතය ඇරඹුමට අවස්ථාවක්.
සුදුසුකම්
-කොළඹ නගරය අවට පදිංචිය
-වයස 18-45 ත් අතර පිරිමි
අමතන්න
කාර්ය සාධන දීමනා, ආහාර, නවාතැන්, නිළ ඇඳුම්, අතිකාල දීමනා ද සමගින් ආකර්ෂණීය වැටුප් දීමනා හා නොමිලේ ලබා දෙන පුහුණු වීම්