දිවයිනේ ප්රමුඛ පෙලේ සන්නාමයක් වන අප ආයතනයේ මාතර හී පිහිටි වැඩබිමක් සඳහා Lathe Machine Operator කෙනෙකු අවශ්‍යයි.
- සේවා පළපුරුද්දක් තිබීම.
- මාතර අවට පදිංචිව සිටීම අමතර සුදුසුමක් ලෙස සැලකේ.
- මාසික වැටුප්/ අත්තිකාරකම්/ නේවාසික පහසුකම්/ ETF/ EPF දීමනා.
ඔබ ඉහත සුදුසුකම් සපුරන අයෙක් නම් 0774880373 අංකයට WhatsApp මගින් ඔබගේ අයදුම්පතක් යොමු කරන්න.