පරිගණක අලුත්වැඩියා ශිල්පීන් (Technicians) අවශ්‍යයි 🛠️💻
හොරණ පිහිටි අපගේ ප්රමුඛ පෙළේ පරිගණක අලෙවි සහ සේවා ආයතනයක් වන Matheesha Computers System (Pvt) Ltd සඳහා පළපුරුදු Laptop & Desktop Repair Technicians වරුන් වහාම බඳවා ගැනේ.
අවශ්‍ය සුදුසුකම්: පරිගණක දෘඩාංග (Hardware) පිළිබඳ මනා දැනුම සහ වසර 2ක අවම සේවා පළපුරුද්ද.
විශේෂතා: හොරණ සහ අවට ප්‍රදේශවලින් විශේෂයි.
වැටුප: ආකර්ෂණීය වැටුප් සහ දීමනා.
📞 දැන්ම අමතන්න: 0773581411
📍 ලිපිනය: 132/1, රත්නපුර පාර, හොරණ.