🏡 මොරටුව සහ පානදුර නගර මධ්‍යයේ වටිනාකමින් ඉහල ඉඩම් ඔබ වෙනුවෙන්!
Promise Urban Heights තුළ සීමිත ප්‍රිමියම් ඉඩම් 13ක් ම ඔබට වෙන්කරවා ගැනීමට අවස්ථාව.
📍 ස්ථානීය වාසි:
• පැරණි ගාලු පාරට 1 Km.
• මොරටුව හා පානදුර නගර අතලගින්ම
• Lyceum International සහ St. Sebastian's College වෙත මිනිත්තු 10යි
• Keells, Cargills, Arpico, රෝහල් සහ අනෙකුත් සියලුම පහසුකම් අසල
💰 පර්චසයක් රු. මිලියන 1.5 සිට
✔ සියලු අනුමැතියන් සහිතයි
✔ විදුලිය හා නළ ජල පහසුකම්
✔ බැංකු ණය පහසුකම්
✔ පහසු ගෙවීම් ක්‍රම
අනාගතය සඳහා නිවසක් හෝ ඉහළ ප්රතිලාභ සහිත ආයෝජනයක් සොයන ඔබට මෙය අගනා අවස්ථාවකි.
📞 දැන්ම අමතන්න.