කඩවත නගරයෙන්ම ගනේමුල්ල පාර පාසල් මාවතේ පර්චස් 6 බිම් කොටස් විකිණීමට
සියලු නාගරික පහසුකම් සහිත
අධිවේගී මාර්ග පිවිසුමට ඉතා ආසන්නව අගනා බිම් කොටස්
අදම වෙන්කරවා ගන්න
ගෙවන්න හදා ගන්නත් පුළුවන්
මිලදී ගන්නා සැමට නිවාස සැලසුම් 3ක් නොමිලේ
ඔබගේ උපන් වෙලාවට නැකතට මුල්ගල් තබා ඔබගේ සිහින නිවහන අප ආයතනය මගින් ඉදිකරවා ගන්නත් පුලුවන්